ප්රේම අවුලක් හේතුවෙන් තරුණියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ Prime Mover රථයකට පනී. රියදුරුගේ කල්පනාව නිසා ජීවිතය බේරෙයි.
Due to a love affair, a young woman jumps into a Prime Mover that was traveling on the road. A driver's foresight saves lives.
මොහොතක කෝපයෙන් මුළු ජීවිතයම අඳුරු කරගන්න එපා ! _______________________ ප්රේම ආරවුලක් නිසා දිවි නසාගැනීමට තැත් කළ තරුණියක්, ප්රයිම්මුවර් රථයේ රියදුරුගේ ක්ෂණික තීරණය නිසා අනුනවයෙන් බේරුණු මොහොතක්.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Gampaha, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Gampaha?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.