SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 CCTV & Dashcam Severity: Moderate 📍 General / Unspecified Area, Islandwide

රියදුරු නැතුව ධාවනය වූ ත්‍රීරෝද රථය

Driverless threewheeler

📅 Oct 1, 2026, 3:26 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 164 views
✓ Verified Incident Telemetry
රියදුරු නැතුව ධාවනය වූ ත්‍රීරෝද රථය
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Three-Wheeler
🌧️ Road Condition Dry

රියදුරු නොමැතිව පසුපසට ධාවනය වූ ත්‍රීරෝද රථයක දර්ශන අසල තිබූ CCTV කැමරාවක පටිගතව ඇත. රියදුරු ත්‍රීරෝද රථය පසුපස පන්නා ගොස් නවත්තාගැනීමට උත්සාහ කලත් එය නොනැවතී ධාවනය වී පෙරලී ගිය ආකාරය පටිගතව ඇත

දුවලා වරෙන් මගේ මලේ... 😵‍💫 රියදුරු නොමැතිව පසුපසට ධාවනය වූ ත්‍රීරෝද රථයක දර්ශන අසල තිබූ CCTV කැමරාවක පටිගතව ඇත. රියදුරු ත්‍රීරෝද රථය පසුපස පන්නා ගොස් නවත්තාගැනීමට උත්සාහ කලත් එය නොනැවතී ධාවනය වී පෙරලී ගිය ආකාරය පටිගතව ඇත. Credits to Original owner Send by - Kavindu Perera | Team1st #Accident1st
Daughters are my flower... 😵‍💫 Footage of a three-wheeler reversing without the driver was captured on a nearby CCTV camera. It was recorded that the driver chased the three-wheeler and tried to stop it, but it continued to run and overturned. Credits to original owner Sent by - Kavindu Perera | Team1st #Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Islandwide?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක් 🚨 General Road Accidents 📍 Matara
📅 Oct 8 • 📍 Isadeen town on the Matara-Akurassa main road

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 8 • 📍 Kilinochchi, Murusumottai

කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට

විස්තර බලන්න (Read Report) →
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kegalle
📅 Oct 8 • 📍 Warakapola

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue