🚨 CCTV & Dashcam
Severity: Moderate
📍 කුලියාපිටිය - පන්නල මාර්ගය , දණ්ඩගමුව, Kurunegala
බීමත් රියදුරෙකු විසින් ධාවනය කල කැබ් රථයක් යතුරුපැදියක ගැටෙන ආකාරය Dashboard කැමරාවක සටහන් වෙයි..
Dashboard camera captures how a cab driven by a drunk driver collides with a motorcycle.
📅 Sep 16, 2026, 3:40 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 308 views
✓ Verified Incident Telemetry
🚑 Injured
2
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Motor Cycle
🌧️ Road Condition
Dry
බීමත් රියදුරෙකු විසින් මාර්ගය පුරා ගමන් කරමින් පැමිණි කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටෙන ආකාරය ඉදිරියෙන් පැමිණි වාහනයක සවිකර තිබූ Dashboard කැමරාවක සටහන්ව තිබුනා.
හොදටෝම අඩිය ගජලා පාරපුරා ගිහිල්ලා බයික් එක් හැප්පුවාེ 😡
බීමත් රියදුරෙකු විසින් මාර්ගය පුරා ගමන් කරමින් පැමිණි කැබ් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටෙන ආකාරය ඉදිරියෙන් පැමිණි වාහනයක සවිකර තිබූ Dashboard කැමරාවක සටහන්ව තිබුනා.
Location - Kuliyapitiya pannala road Dandagamuwa
Video credit - Niru
#Accident1st
He ran across the road and hit one of the bikes 😡
A dashboard camera installed in a vehicle that came in front of a cab was recorded by a drunk driver when it collided with a motorcycle that came in front of it.
Location - Kuliyapitiya pannala road Dandagamuwa
Video credit - Niru
#Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.