SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 CCTV & Dashcam Severity: Fatal 📍 මට්ටක්කුලිය, Colombo

තිදෙනෙකුට මරු කැඳවූ මට්ටක්කුලිය අනතුර සිදුකල BYD රථයේ සවිකර තිබූ Dash කැමරා දර්ශන

Dash camera footage installed in the BYD car that caused the Mattakkuliya accident that killed three people

📅 Sep 29, 2026, 4:33 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 1478 views
✓ Verified Incident Telemetry
තිදෙනෙකුට මරු කැඳවූ මට්ටක්කුලිය අනතුර සිදුකල BYD රථයේ සවිකර තිබූ Dash කැමරා දර්ශන
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Car, Three-Wheeler, Motor-Cycle
🌧️ Road Condition Wet/Rainy

පෙර දිනෙක් මට්ටක්කුලියේ දී සිදු වූ විශාල අනතුරෙන් තිදෙනෙකුට දිවි අහිමිව 10 දෙනෙකු පමණ රෝහල් ගත කරමින් වාහන 7ක් පමණ අනතුරට කල් කල එම BYD රථයේ තිබූ Dash කැමරා දර්ශන සමාජ මාධ්‍යයට මුදාහැර ඇත.

තිදෙනෙකුට මරු කැඳවූ මට්ටක්කුලිය අනතුරේ Dash Cam සාක්ෂිය පෙර දිනෙක් මට්ටක්කුලියේ දී සිදු වූ විශාල අනතුරෙන් තිදෙනෙකුට දිවි අහිමිව 10 දෙනෙකු පමණ රෝහල් ගත කරමින් වාහන 7ක් පමණ අනතුරට කල් කල එම BYD රථයේ තිබූ Dash කැමරා දර්ශන සමාජ මාධ්‍යයට මුදාහැර ඇත Video credit - JR Rusanrhan Send by - kavindu Perera #Accident1st
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Colombo?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Ampara
📅 Oct 17 • 📍 Kalmunai Town Main Road

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Puttalam
📅 Oct 16 • 📍 Near Mee Oya Bridge, Puttalam-Karuwalagaswewa Road

පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Badulla
📅 Oct 16 • 📍 Near Damro Showroom, Nugatalawa, Welimada

වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
​තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ රන්නදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළෙයි 🚨 General Road Accidents 📍 Hambantota
📅 Oct 16 • 📍 Ranna, Tissa - Matara Main Road

​තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ රන්නදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළෙයි

විස්තර බලන්න (Read Report) →
​කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදී ඉදිරිපස රෝදයක් පුපුරා ගිය මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට: මහා විපතක් අනූනවයෙන් වැළකෙයි 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 15 • 📍 In front of Kilinochchi District General Hospital, A9 Road

​කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදී ඉදිරිපස රෝදයක් පුපුරා ගිය මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට: මහා විපතක් අනූනවයෙන් වැළකෙයි

විස්තර බලන්න (Read Report) →
ඇඹිලිපිටිය කුඹුගොඩආරදී බීමත් යතුරුපැදිකරුවෙකු සිදුකළ බිහිසුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුර කැමරාවේ 🚨 General Road Accidents 📍 Ratnapura
📅 Oct 15 • 📍 Kumbugodaara, Embilipitiya

ඇඹිලිපිටිය කුඹුගොඩආරදී බීමත් යතුරුපැදිකරුවෙකු සිදුකළ බිහිසුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුර කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue