SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Severe 📍 ஆராச்சிக்கட்டு, Puttalam

ஆராச்சிக்கட்டில் தீயணைப்பு வாகனம் கவிழ்ந்ததில் சிசிடிவி காட்சிகள்

ආරච්චිකට්ටුවේ පෙරලුනු ගිනිනිවේම රථයේ CCTV දර්ශන

📅 Sep 15, 2026, 8:38 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 105 views
✓ Verified Incident Telemetry
ஆராச்சிக்கட்டில் தீயணைப்பு வாகனம் கவிழ்ந்ததில் சிசிடிவி காட்சிகள்
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Fire Engine
🌧️ Road Condition Dry

ஹலவத்தை நகரசபைக்கு சொந்தமான தீயணைப்பு வாகனம் ஆராச்சிக்கட்டு பகுதியில் வீதியில் கவிழ்ந்ததில் இன்று (14) பிற்பகல் விபத்து ஏற்பட்டுள்ளது. முந்தலம பகுதியில் தீயை அணைப்பதற்காக பயணித்த போது, ​​வீதியில் ஆபத்தான முறையில் பயணித்த மோட்டார் சைக்கிள் மற்றும் சிறிய லொறி ஒன்றை மீட்க முற்பட்ட போதே இந்த விபத்து ஏற்பட்டுள்ளது.

ஹலவத்தை நகரசபைக்கு சொந்தமான தீயணைப்பு வாகனம் ஆராச்சிக்கட்டு பகுதியில் வீதியில் கவிழ்ந்ததில் இன்று (14) பிற்பகல் விபத்து ஏற்பட்டுள்ளது. முந்தலம பிரதேசத்தில் தீயை அணைப்பதற்காக பயணித்த போது, ​​வீதியில் ஆபத்தான முறையில் பயணித்த மோட்டார் சைக்கிள் மற்றும் சிறிய லொறி ஒன்றை காப்பாற்ற முற்பட்ட போதே இந்த விபத்து இடம்பெற்றுள்ளது. "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துகளில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க, இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன, இது நினைவில் வைக்க உதவும்"
හලාවත නගර සභාවට අයත් ගිනි නිවන රථයක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මාර්ගයේ පෙරලීයෑමෙන් අද(14) දහවල් අනතුරක් සිදුවූනා. මුන්දලම ප්‍රදේශයේ ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා ගමන් කරමින් සිටියදී, මාර්ගයේ අනතුරුදායක ලෙස ධාවනය වූ යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් බේරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ගිනි නිවන රථයේ ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වැඩිදුරටත් වාර්තා වනවා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Puttalam, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Puttalam?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Islandwide
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 22 • 📍 Near Inuvil Temple, Jaffna - Kankesanthurai (KKS) Road

යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Galle
📅 Oct 21 • 📍 Southern Expressway (E01), 93.8 km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 21 • 📍 Near Oruwala Hospital, Athurugiriya

​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue