🚨 General Road Accidents
Severity: Severe
📍 ආරච්චිකට්ටුව, Puttalam
ආරච්චිකට්ටුවේ පෙරලුනු ගිනිනිවේම රථයේ CCTV දර්ශන
CCTV footage of the overturned fire truck in Arachchikattu
📅 Sep 15, 2026, 8:38 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 105 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Fire Engine
🌧️ Road Condition
Dry
හලාවත නගර සභාවට අයත් ගිනි නිවන රථයක් ආරච්චිකට්ටුව ප්රදේශයේදී මාර්ගයේ පෙරලීයෑමෙන් අද(14) දහවල් අනතුරක් සිදුවූනා. මුන්දලම ප්රදේශයේ ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා ගමන් කරමින් සිටියදී, මාර්ගයේ අනතුරුදායක ලෙස ධාවනය වූ යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් බේරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ගිනි නිවන රථයේ ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වැඩිදුරටත් වාර්තා වනවා
හලාවත නගර සභාවට අයත් ගිනි නිවන රථයක් ආරච්චිකට්ටුව ප්රදේශයේදී මාර්ගයේ පෙරලීයෑමෙන් අද(14) දහවල් අනතුරක් සිදුවූනා. මුන්දලම ප්රදේශයේ ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා ගමන් කරමින් සිටියදී, මාර්ගයේ අනතුරුදායක ලෙස ධාවනය වූ යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් බේරාගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ගිනි නිවන රථයේ ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වැඩිදුරටත් වාර්තා වනවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
An accident occurred today (14) afternoon when a fire engine belonging to Halawatha Municipal Council overturned on the road in Arachchikattu area. While traveling to put out a fire in Mundalama area, this accident happened while trying to save a motorcycle and a small lorry that were driving dangerously on the road. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.