මාවනැල්ල - හෙම්මාතගම මාර්ගයේ නාංකූරුගමදී අනාරක්ෂිතව පැටවූ සිමෙන්ති කොට්ට තොගයක් ලොරියෙන් මහමඟට ඇදවැටෙන අයුරු CCTV කැමරාවක සටහන් වෙයි
CCTV Captures Dangerous Incident as Unsecured Cement Bags Spill Across Mawanella-Hemmatagama Road in Nankurugama
මාවනැල්ල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ නාංකූරුගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ ලොරියකින් අනාරක්ෂිත සිමෙන්ති කොට්ට 15කට ආසන්න ප්‍රමාණයක් මහමඟට ඇදවැටී මාරක අවදානමක් නිර්මාණය කළ අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී ඇත.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kegalle, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kegalle?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.