🚨 General Road Accidents
Severity: Moderate
📍 Horana - Colombo road, Polgasovita, Colombo
At Polgasovita, a cab also collided with a three-wheeler parked on the road, and it rolled off the road.
පොල්ගස්ඕවිට දී කැබ් රථයක් මාර්ගයේ නවතා තිබූ ත්රීරෝදරථයක ද ගැටී, එයත් සමඟම මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.
📅 Sep 22, 2026, 8:02 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 18 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Cab, Three-Wheeler
🌧️ Road Condition
Dry
The driver of the three-wheeler was seriously injured in an accident today (22nd) when a bolero cab which the driver was driving carelessly collided with a three-wheeler parked on the road and rolled off the road at Polgasovita area on the Horana-Colombo road.
The driver of the three-wheeler was seriously injured in an accident today (22nd) when a bolero cab which the driver was driving carelessly collided with a three-wheeler parked on the road and rolled off the road at Polgasovita area on the Horana-Colombo road. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Lasitha Sandaruwan & M.Ranga
හොරණ - කොළඹ මාර්ගයේ පොල්ගස්ඕවිට ප්රදේශයේදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල බොලෙරෝ කැබ් රථයක් මාර්ගයේ නවතා තිබූ ත්රිරෝද රථයකද ගැටීගෙන මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(22) පස්වරුවේ සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ රියදුරා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Lasitha Sandaruwan & M.Ranga
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.