🚨 General Road Accidents
Severity: Moderate
📍 Bokundara, Piliyandala, Colombo
At Bokundara, the driver of a car fell asleep and collided with an electric pole
බෝකුන්දරදී මෝටර් රථයක රියදුරාට නින්දයෑමෙන් පසෙක තිබූ විදුලි කනුවක ගැටේ
📅 Sep 12, 2026, 1:05 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 40 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
The accident occurred in the morning of today (12) when a car lost control after the driver fell asleep in Bokundara area of Piliyandala.
The accident occurred in the morning of today (12) when a car lost control after the driver fell asleep in Bokundara area of Piliyandala.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - N.Morayes
පිලියන්දල බෝකුන්දර ප්රදේශයේදී මෝටර් රථයක් එහි රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් පසෙක තිබූ විදුලි කනුවක ගැටීමෙන් අද(12) අලුයම සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - N.Morayes
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.