🚨 Fatal Accidents
Severity: Fatal
📍 පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුව, Anuradhapura
ගිලන්රථයක් ලොරි රථයක ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු ජීවිතක්ෂයට
An ambulance collided with a lorry, killing the driver of the ambulance
📅 Sep 10, 2026, 7:56 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 189 views
✓ Verified Incident Telemetry
🚑 Injured
6
⚰️ Fatalities
1
🚗 Vehicles
Van, Lorry
🌧️ Road Condition
Dry
පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුව ප්රදේශයේ දී, කුරුණෑගල සිට මීගලෑව රෝහල වෙත බෙහෙත් සහ ලිපි ද්රව්ය රැගෙන ගමන් කරමින් තිබූ මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද(10) පස්වරු 3.30 ට පමන සිදුවූ අනතුරකින් ගිලන් රථයේ රියැදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වු අතර ගිලන් රථයේ ගමන් කළ අනෙක් සිව්දෙනා සහ ලොරි රථයේ ගමන් කළ දෙදෙනා තුවාල ලබා අඹන්පොල සහ ගල්ගමුව රෝහල් වෙත ඇතුළත් කෙරුනා
පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුව ප්රදේශයේ දී, කුරුණෑගල සිට මීගලෑව රෝහල වෙත බෙහෙත් සහ ලිපි ද්රව්ය රැගෙන ගමන් කරමින් තිබූ මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද(10) පස්වරු 3.30 ට පමන සිදුවූ අනතුරකින් ගිලන් රථයේ රියැදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වු අතර
ගිලන් රථයේ ගමන් කළ අනෙක් සිව්දෙනා සහ ලොරි රථයේ ගමන් කළ දෙදෙනා තුවාල ලබා අඹන්පොල සහ ගල්ගමුව රෝහල් වෙත ඇතුළත් කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - S.Pethum, M.Ansaf & K.C Madushanka
An ambulance belonging to the Meegalawa Hospital, which was carrying medicine and stationery from Kurunegala to the Meegalawa Hospital, collided with a lorry in the Kettapahuwa area of the Padeniya - Anuradhapura road.
The other four people who were traveling in the ambulance and the two who were traveling in the lorry were injured and admitted to Ambanpola and Galgamuwa hospitals.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - S.Pethum, M.Ansaf & K.C Madushanka
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.