SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 CCTV & Dashcam Severity: Minor 📍 பொது / குறிப்பிடப்படாத பகுதி, Islandwide

இடதுபுறம் திரும்பிய காரை மோட்டார் சைக்கிள் முந்திச் செல்ல முற்பட்டதில் விபத்து ஏற்பட்டுள்ளது

වමට හරවන මෝටර් රථයක් වම්පසින් ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් ගැටී අනතුරක්

📅 Oct 4, 2026, 6:40 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 17 views
✓ Verified Incident Telemetry
இடதுபுறம் திரும்பிய காரை மோட்டார் சைக்கிள் முந்திச் செல்ல முற்பட்டதில் விபத்து ஏற்பட்டுள்ளது
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Car, Motorcycle
🌧️ Road Condition Dry

🚨 இடதுபுறத்தில் முந்திச் செல்வதன் பயங்கர விளைவு (அண்டர்டேக்கிங்) - நீங்களும் இந்தத் தவறுகளைச் செய்கிறீர்களா? அருகில் உள்ள சிசிடிவி கேமராவில், சாலையின் முன்னால் உள்ள கார் இடதுபுறம் திரும்ப முயற்சித்தபோது (அல்லது சாலையில் இடதுபுறம் திரும்பினால்), பின்னால் வந்த மோட்டார் சைக்கிள் இடதுபுறத்தில் உள்ள காரை முந்திச் செல்லும்போது விபத்து ஏற்பட்டது. அதிஷ்டவசமாக மோட்டார் சைக்கிளில் சென்றவர் ஹெல்மெட் அணிந்திருந்ததால் வேகத்தை கட்டுப்படுத்தி பலத்த காயம் ஏதுமின்றி உயிர் தப்பினார்.

இடது பக்கம் சென்று கிள்ளியது சரியா? 🚨 இடதுபுறத்தில் முந்திச் செல்வதன் பயங்கர விளைவு (அண்டர்டேக்கிங்) - நீங்களும் இந்தத் தவறுகளைச் செய்கிறீர்களா? அருகில் உள்ள சிசிடிவி கேமராவில், சாலையின் முன்னால் உள்ள கார் இடதுபுறம் திரும்ப முயற்சித்தபோது (அல்லது சாலையில் இடதுபுறம் திரும்பினால்), பின்னால் வந்த மோட்டார் சைக்கிள் இடதுபுறத்தில் உள்ள காரை முந்திச் செல்லும்போது விபத்து ஏற்பட்டது. அதிஷ்டவசமாக மோட்டார் சைக்கிளில் சென்றவர் ஹெல்மெட் அணிந்திருந்ததால் வேகத்தை கட்டுப்படுத்தி பலத்த காயம் ஏதுமின்றி உயிர் தப்பினார். 🛡️ சாலை பாதுகாப்பு ஆலோசனை (சாலை பாதுகாப்பு ஆலோசனை): இடப்பக்கத்திலிருந்து மேற்கொள்வது கொடியது: இலங்கை போக்குவரத்துச் சட்டத்தின்படி, எந்த வாகனத்தையும் வலது பக்கம் மட்டுமே முந்திச் செல்ல வேண்டும். முன்னால் செல்லும் வாகனம் வேகத்தைக் குறைக்கும்போதோ அல்லது இடதுபுறம் சிக்னலைக் கொடுக்கும்போதோ, அந்த வாகனத்திற்கும் கர்பிற்கும் இடையே உள்ள சிறிய இடைவெளி வழியாக ஒருபோதும் ஊடுருவ முயற்சிக்காதீர்கள். இடது குருட்டுப் புள்ளி (Blind Spot): பல வாகன ஓட்டிகள் இடதுபுறம் திரும்பும் போது பக்க கண்ணாடியில் வாகனத்திற்கு மிக அருகில் இடதுபுறத்தில் இருந்து வரும் மோட்டார் சைக்கிளை பார்க்க மிகவும் சிரமப்படுகிறார்கள். ஓட்டுனர்கள் கவனத்திற்கு: இடதுபுறம் திரும்புவதற்கு முன், இடதுபுறம் சிக்னல் விளக்கை குறைந்தது 50 மீட்டருக்கு ஆன் செய்து, பக்கவாட்டு கண்ணாடிகளை இருமுறை சரிபார்த்து, திருப்பம் செய்வதற்கு முன் வாகனத்தை சாலையின் இடது மூலைக்கு நகர்த்தவும். காணொளி கடன் - சி.அலுத்கே அனுப்பியவர் - எஸ்.கே.கருணாநாயக்க | அணி1வது #விபத்து1வது
වමෙන් ගිහින් ඇනගත්තා නේද 😵‍💫 🚨 වමෙන් ඉස්සර කිරීමේ (Undertaking) භයානක ප්‍රතිඵලය – ඔබත් මෙවැනි වැරදි කරනවාද? මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් වම්පසට හැරවීමට (හෝ මාර්ගයේ වම්පසට ගැනීමට) උත්සාහ කරන අවස්ථාවේදී, පිටුපසින් පැමිණි යතුරුපැදියක් එම මෝටර් රථය වම්පසින් ඉස්සර කිරීමට (Undertake) යාමේදී සිදුවූ අනතුරක් අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. වාසනාවකට මෙන් යතුරුපැදිකරු ආරක්ෂිත හිස්වැසුම් (Helmet) පැළඳ සිටීම සහ වේගය පාලනය කර තිබීම නිසා බරපතල ජීවිත හානියක් සිදුනොවී දිවි බේරාගෙන ඇත. 🛡️ මාර්ග ආරක්ෂණ පාඩම (Road Safety Advisory): වමෙන් ඉස්සර කිරීම (Undertaking) මාරාන්තිකයි: ශ්‍රී ලංකා රථවාහන නීතියට අනුව ඕනෑම වාහනයක් ඉස්සර කළ යුත්තේ දකුණු පසින් පමණි. ඉදිරියෙන් ඇති වාහනයක් වේගය අඩු කරන විට හෝ වමට සංඥා (Left Signal) දමන විට කිසිවිටෙකත් එම වාහනය සහ පාර අයින අතර ඇති කුඩා හිඩැසෙන් රිංගීමට උත්සාහ නොකරන්න. වම්පස අන්ධ කලාපය (Blind Spot): බොහෝ මෝටර් රථ රියදුරන්ට වම්පස හැරවීමේදී, වාහනයට ඉතා ආසන්නයෙන් වම්පසින් එන යතුරුපැදි පැති කණ්ණාඩියෙන් (Side Mirror) දැකගැනීම ඉතා අපහසුය. රියදුරන්ගේ අවධානයට: වමට හැරවීමට පෙර අවම වශයෙන් මීටර් 50කට කලින් වම් සිග්නල් ලාම්පුව දල්වා, පැති කණ්ණාඩි දෙවරක් පරීක්ෂා කර පාරේ වම් කෙළවරට වාහනය ගෙන පසුව හැරවීම සිදුකරන්න. Video credit - C.Aluthge Send by - S.K.karunanayake | Team1st #Accident1st
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Islandwide, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Islandwide?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි,  දෙදෙනෙකු රෝහලේ  🚨 Expressway Incidents 📍 Hambantota
📅 Oct 23 • 📍 Southern Expressway (E01), 159th Kilometre Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි, දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Islandwide
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 22 • 📍 Near Inuvil Temple, Jaffna - Kankesanthurai (KKS) Road

යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Galle
📅 Oct 21 • 📍 Southern Expressway (E01), 93.8 km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue