🚨 Fatal Accidents
Severity: Fatal
📍 மாத்தறை - அகுராசா சாலை பாலம், Matara
இரண்டு மோட்டார் சைக்கிள்களுக்கிடையேயான மோதலுக்குப் பிறகு, மோட்டார் சைக்கிள்களில் ஒன்றில் இருந்த ஒருவர் பஸ்ஸின் மீது ஓடியதால் கீழே விழுந்து இறந்தார்.
After a collision between two motorcycles, a person on one of the motorcycles fell off and died after being run over by a bus.
📅 Sep 8, 2026, 6:29 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 141 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
1
🚗 Vehicles
Bike, Bus
🌧️ Road Condition
Dry
இன்று(08) வுவேலாவுக்கு அருகிலுள்ள மாத்தறை-அகுருசா சாலையில் இரண்டு மோட்டார் சைக்கிள்கள் மோதியதில் ஒருவர் கொல்லப்பட்டார் மற்றும் மற்றொருவர் பஸ்ஸில் மோதியதில் பலத்த காயமடைந்தார்.
මාතර - අකුරැස්ස මාර්ගයේ පාලටුව උනැල්ල හංදියේදී යතුරුපැදියක් දෙකක් ගැටීමෙන් පසු එක් යතුරුපැදියක පැමිනි අයෙකු විසිවීගොස් ඒ අසලින් ගමන්කල බස් රථයකට යටවීමෙන් අද(08) පස්වරුවේ සිදුවූ අනතුරකින් එම පුද්ගලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Prashith Madhusanka, Isuru Dhanushka | Malimbada Api, C.Tharanga, N.Shaluka & A.Sameera
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Matara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.