මාතර යතුරුපැදියක් දෙකක් ගැටීමෙන් පසු එක් යතුරුපැදියක පැමිනි අයෙකු විසිවීගොස් ඒ අසලින් ගමන්කල බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට
After a collision between two motorcycles, a person on one of the motorcycles fell off and died after being run over by a bus.
මාතර - අකුරැස්ස මාර්ගයේ පාලටුව උනැල්ල හංදියේදී යතුරුපැදියක් දෙකක් ගැටීමෙන් පසු එක් යතුරුපැදියක පැමිනි අයෙකු විසිවීගොස් ඒ අසලින් ගමන්කල බස් රථයකට යටවීමෙන් අද(08) පස්වරුවේ සිදුවූ අනතුරකින් එම පුද්ගලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Matara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Matara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.