🚨 Fatal Accidents
Severity: Fatal
📍 රත්නපුර පතුල්පාන, Ratnapura
රත්නපුර පතුල්පාන දී ත්රීරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට
A young woman died in a collision between a three-wheeler and a tipper at Patulpana, Ratnapura
📅 Oct 1, 2026, 7:09 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 30 views
✓ Verified Incident Telemetry
🚑 Injured
2
⚰️ Fatalities
1
🚗 Vehicles
Tipper, Three-Wheeler
🌧️ Road Condition
Dry
රත්නපුර පතුල්පාන ඉසුරු හෝටලය අසලදී ත්රිරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් අද(01) උදෑසන සිදුවූ අනතුරකින් එහි ගමන්කල තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර එහි ගමන්කල තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා
රත්නපුර පතුල්පාන ඉසුරු හෝටලය අසලදී ත්රිරෝද රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් අද(01) උදෑසන සිදුවූ අනතුරකින් එහි ගමන්කල තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර එහි ගමන්කල තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - K.Ravihara
In an accident that occurred this morning (01) when a three-wheeler collided with a tipper near Pathulpana Isuru Hotel, Ratnapura, a young woman who was traveling there unfortunately lost her life and two other people who were traveling there were injured and taken to hospital. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - K.Ravihara
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Ratnapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.