SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 Fatal Accidents Severity: Fatal 📍 කුරුණෑගල - මීගමුව මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත, Kurunegala

කුරුණෑගල - මීගමුව මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

A woman died in an accident on the Kurunegala - Negombo road

📅 Sep 19, 2026, 9:58 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 262 views
✓ Verified Incident Telemetry
කුරුණෑගල - මීගමුව මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 1
🚗 Vehicles Lorry, Motor Cycle
🌧️ Road Condition Dry

කුරුණෑගල - මීගමුව මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් ඊයේ (18) සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිසි, වයඹ පළාත් ක්‍රීඩා නිලධාරිනියක මෙන්ම ජාතික වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක ලෙස කටයුතු කළ සාගරිකා ලක්මාලි මහත්මියයි

කුරුණෑගල - මීගමුව මාර්ගයේ මැටියගනේ, දුම්මලේවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් ඊයේ (18) සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිසි, වයඹ පළාත් ක්‍රීඩා නිලධාරිනියක මෙන්ම ජාතික වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් විනිසුරුවරියක ලෙස කටයුතු කළ සාගරිකා ලක්මාලි මහත්මියයි. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - S.Adhikari #Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #SrilankaAccidents #RoadAccident #RecklessDriving #CarelessDriving #TrafficViolations #News #DummaleWaththa #Metiyagane
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kurunegala, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Islandwide
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 22 • 📍 Near Inuvil Temple, Jaffna - Kankesanthurai (KKS) Road

යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Galle
📅 Oct 21 • 📍 Southern Expressway (E01), 93.8 km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 21 • 📍 Near Oruwala Hospital, Athurugiriya

​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue