SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 පුලියන්කුලම - මුලතිව් මාර්ගයේ පුලියන්කුලම, සන්නාසිපරන්තන්, Kilinochchi

පුලියන්කුලම - මුලතිව් මාර්ගයේ දී කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යයි

A tipper truck carrying black stone skids off the road and overturns on the Puliyankulama - Mullaitivu road.

📅 Sep 18, 2026, 4:48 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 18 views
✓ Verified Incident Telemetry
පුලියන්කුලම - මුලතිව් මාර්ගයේ දී කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යයි
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Tipper
🌧️ Road Condition Dry

පුලියන්කුලම - මුලතිව් මාර්ගයේ පුලියන්කුලම, සන්නාසිපරන්තන් ( Sannasiparanthan ) ප්‍රදේශයේදී කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රඨයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(18) සිදුවූ අනතුර

පුලියන්කුලම - මුලතිව් මාර්ගයේ පුලියන්කුලම, සන්නාසිපරන්තන් ( Sannasiparanthan ) ප්‍රදේශයේදී කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රඨයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(18) සිදුවූ අනතුර. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Y.Vijayakumar, K.Dilip, Senthooran Siva & Lakshitha | Sampath Motors
The accident occurred today (18th) when a tipper transporting black stones overturned in Sannasiparanthan area of ​​Puliyankulam - Mullaitivu road. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind" Photo Credits - Y.Vijayakumar, K.Dilip, Senthooran Siva & Lakshitha | Sampath Motors
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Kilinochchi?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක් 🚨 General Road Accidents 📍 Matara
📅 Oct 8 • 📍 Isadeen town on the Matara-Akurassa main road

මාතර-අකුරැස්ස මාර්ගයේ ඉසදීන් නගරය අසලදී රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාලනය ගිලිහුණු ත්‍රිරෝද රථයක් මෝටර් රථ දෙකක ගැටී දාම අනතුරක්

විස්තර බලන්න (Read Report) →
කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 8 • 📍 Kilinochchi, Murusumottai

කිලිනොච්චිය මුරුසුමෝට්ටෙයිදී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී දරුණු අනතුරක්: යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට, බිරිඳ කිලිනොච්චිය රෝහලට

විස්තර බලන්න (Read Report) →
වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Kegalle
📅 Oct 8 • 📍 Warakapola

වරකාපොල නගර මධ්‍යයේදී S.L.T.B. බස් රථයක පිටුපස පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 8 • 📍 Athurugiri

අතුරුගිරිය-කොළඹ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් Metro බස් රථයක හිතාමතා ගැටී පාර හරස් කරයි: මගීන් දැඩි අපහසුතාවට පත්කළ අශිෂ්ට මාෆියාවට එරෙහිව ජනතා විරෝධය

විස්තර බලන්න (Read Report) →
රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Anuradhapura
📅 Oct 8 • 📍 Ratmalgahava Petrol Station

රත්මල්ගහවැව ඉන්ධන පිරවුම්හලට අලුයම කඩාවැදුණු වන අලියෙකු දැක සේවකයින් භීතියෙන් පලායයි: අනතුරක් නොවී දිවි ගලවාගත් අයුරු CCTV කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක් 🚨 General Road Accidents 📍 Nuwara Eliya
📅 Oct 8 • 📍 Nuwara Eliya Little England Resort Road

නුවරඑළිය Little England නිවාඩු නිකේතනය අසලදී පාලනය ගිලිහුණු මෝටර් රථයක් තේ වත්ත දෙසට පෙරළී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue