A9 මාර්ගයේ ඉරණමඩු ශිවන් කෝවිල හන්දියේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටේ
A tipper collides with a motorcycle at the junction of the A9 road
A9 මාර්ගයේ ඉරණමඩු ශිවන් කෝවිල හන්දියේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අද(30) උදෑසන 7.30 ට පමන සිදුවූ අනතුරකින් තරුණයෙකුගේ අතක් වෙන් වී ගොස් ඇති අතර ඔහු ප්රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කෙරුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kilinochchi, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kilinochchi?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.