🚨 General Road Accidents
Severity: Moderate
📍 යාපනය චෙම්මනි ප්රදේශය, Jaffna
යාපනයේ චෙම්මනි ප්රදේශයේදී ටිපර් රථයක් හා මෝටර් රථයක් ගැටෙයි
A tipper collides with a car in Jaffna's Chemmani area
📅 Sep 22, 2026, 8:53 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 27 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Tipper
🌧️ Road Condition
Dry
යාපනය චෙම්මනි ප්රදේශයේ දී ටිපර් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අද(22) උදෑසන සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා
යාපනය චෙම්මනි ප්රදේශයේ දී ටිපර් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අද(22) උදෑසන සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Senthooran siva | Team1st
The driver of the car was injured and taken to hospital in an accident that occurred this morning (22) after a collision between a tipper and a car in Chemmani area of Jaffna.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo Credits - Senthooran siva | Team1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Jaffna?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.