🚨 General Road Accidents
Severity: Moderate
📍 මීගමූව කුරුණෑගල 34 මාර්ගයේ දඹදෙණිය, Kurunegala
මීගමූව කුරුණෑගල 34 මාර්ගයේ දඹදෙණිය ප්රදේශයේ දී බීමත් රියදුරෙකු විසින් අපරීෂාකාරීව ධාවනය කල කුඩා ලොරි රථයක් ගසක ගැටෙයි
A small lorry driven recklessly by a drunk driver collides with a tree in the Dambadeniya area on the Kurunegala 34 road in Megamoo.
📅 Sep 20, 2026, 3:22 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 17 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Lorry
🌧️ Road Condition
Dry
මීගමූව කුරුණෑගල 34 මාර්ගයේ දඹදෙණිය ප්රදේශයේ දී බීමත් රියදුරෙකු විසින් අපරීෂාකාරීව ධාවනය කල කුඩා ලොරි රථයක් පාලනයෙන් ගිලිහීගොස් මහා මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටී පෙරලීයෑමෙන් පෙර දින(19) රාත්රී 11.30 ට පමන සිදුවූ අනතුරකින් එහි රියදුරු තුවාල ලබා දඹදෙණිය මූලික රෝහලට ඇතුලත් කෙරුනා.
මීගමූව කුරුණෑගල 34 මාර්ගයේ දඹදෙණිය ප්රදේශයේ දී බීමත් රියදුරෙකු විසින් අපරීෂාකාරීව ධාවනය කල කුඩා ලොරි රථයක් පාලනයෙන් ගිලිහීගොස් මහා මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටී පෙරලීයෑමෙන් පෙර දින(19) රාත්රී 11.30 ට පමන සිදුවූ අනතුරකින් එහි රියදුරු තුවාල ලබා දඹදෙණිය මූලික රෝහලට ඇතුලත් කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - B.Jayalath
#Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #SrilankaAccidents #RoadAccident #RecklessDriving #CarelessDriving #TrafficViolations #News #Dambadeniya
A small lorry driven recklessly by a drunk driver lost control and hit a tree on the side of the highway in an accident that happened at around 11.30 pm the previous day (19) and the driver was admitted to the Dambadeniya Base Hospital. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - B.Jayalath #Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #SrilankaAccidents #RoadAccident #RecklessDriving #CarelessDriving #TrafficViolations #News #Dambadeniya
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.