දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර දරුණු අනතුරක්, 10 කට වැඩි පිරිසක් රෝහලට
A serious accident between Galanigama and Dodangoda on the Southern Expressway, more than 10 people to the hospital
මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kalutara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.