🚨 Expressway Incidents
Severity: Moderate
📍 Between Galanigama and Dodangoda on the Southern Expressway, Kalutara
A serious accident between Galanigama and Dodangoda on the Southern Expressway, more than 10 people to the hospital
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර දරුණු අනතුරක්, 10 කට වැඩි පිරිසක් රෝහලට
📅 Sep 21, 2026, 8:23 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 497 views
✓ Verified Incident Telemetry
🚑 Injured
10
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Bus
🌧️ Road Condition
Wet/Rainy
The accident occurred when a bus and a cab carrying school children from Matara to Colombo collided with each other and at the same time several other vehicles that came behind collided with each other. It is reported that several vehicles including two buses and 6 cars have been involved in the accident and more than 10 people injured in the accident have been taken to hospital.
The accident occurred when a bus and a cab carrying school children from Matara to Colombo collided with each other and at the same time several other vehicles that came behind collided with each other. It is reported that several vehicles including two buses and 6 cars have been involved in the accident and more than 10 people injured in the accident have been taken to hospital. Due to this, the police had taken steps to divert the vehicles running from Galle to Colombo out of the Dodangoda exit.
Video credit - D.NayAnajith, S.Eranga, A.Lakshan, L.Sampath, P.Wijesekara, L.Muthukumarana & K.Karunachandra
මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
මේ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුනා.
Video credit - D.NayAnajith, S.Eranga, A.Lakshan, L.Sampath, P.Wijesekara, L.Muthukumarana & K.Karunachandra
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.