🚨 General Road Accidents
Severity: Moderate
📍 Alamodara, Colombo
A rock weighing about 15 tons, which was being transported in a lorry, slips from the lorry and falls on the road.
ලොරි රථයක ප්රවාහනය කරමින් තිබූ ටොන් 15ක් පමණ බර ගල් පර්වතයක් ලොරි රථයෙන් ලිස්සා පාරට වැටෙයි
📅 Sep 18, 2026, 10:44 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 20 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Lorry
🌧️ Road Condition
Dry
An accident occurred the day before (17) when a 15-ton rock that was being transported from Naboda to a Milleniya factory slipped from the lorry and fell on the road near Punsiripura temple, Alamodara. No one was injured in the accident, and a forklift was later used to remove it from the road and move it back.
An accident occurred the day before (17) when a 15-ton rock that was being transported from Naboda to a Milleniya factory slipped from the lorry and fell on the road near Punsiripura temple, Alamodara.
No one was injured in the accident, and later a forklift was used to remove it from the road and take it back. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - I.Udayanga
නෑබොඩ සිට මිල්ලේනිය කර්මාන්තශාලාවක් වෙත ප්රවාහනය කරමින් තිබූ ටොන් 15කට අධික බරැති ගල් පර්වතයක් ඇලමෝදර, පුන්සිරිපුර පන්සල අසලදී ලොරි රථයෙන් ලිස්සා පාරට වැටීමෙන් පෙර දින(17) අනතුරක් සිදුවූනා.
අනතුරින් කිසිවකුටත් හානියක් වී නොමැති අතර, පසුව ෆෝක්ලිෆ්ට් යන්ත්රයක් යොදවා එය මාර්ගයෙන් ඉවත් කර නැවත රැගෙන යාමට කටයුතු කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - I.Udayanga
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.