SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 Community Reports Severity: Moderate 📍 பன்னாலா, Kurunegala

பன்னலடியில் பொலிஸாரின் நடவடிக்கை ஒன்று கமெராவில் பதிவாகியுள்ளது

පන්නලදී සිදුකල පොලිස් මෙහෙයුමක් කැමරාවක සටහන් වෙයි

📅 Sep 22, 2026, 10:04 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 4933 views
✓ Verified Incident Telemetry
பன்னலடியில் பொலிஸாரின் நடவடிக்கை ஒன்று கமெராவில் பதிவாகியுள்ளது
🚑 Injured 0
⚰️ Fatalities 0
🚗 Vehicles Car
🌧️ Road Condition Dry

Sri Lanka's Premier Real-time Accident & Road Safety Telemetry Portal

22.09.2026 அன்று காலை, 22.09.2026 காலை, போதைப்பொருள் வியாபாரி ஒருவரைப் பற்றிய இரகசிய தகவலையடுத்து, சந்தேகநபர் பயணித்த காரை, கிரிஉல்ல பொலிஸ் நிலைய அதிகாரிகள் குழு துரத்திச் சென்றுள்ளது. உத்தரவை மீறி சந்தேக நபர் காரை ஓட்டிச் சென்ற போது, ​​காரின் டயர்களை பொலிஸ் உத்தியோகத்தர்கள் சுட்டதுடன், பன்னல நகருக்கு அருகில் காரை நிறுத்தி சந்தேக நபரும் காரின் பின் இருக்கையில் அமர்ந்திருந்த இரண்டு பெண்களும் கைது செய்யப்பட்ட விதம் இந்த காணொளியில் இடம்பெற்றுள்ளது. இந்தச் சுற்றிவளைப்பின் போது 15 கிராம், 260 மில்லிகிராம் ஹெரோயின் மற்றும் போதைப்பொருள் கடத்தல் மூலம் சம்பாதிக்கப்பட்டதாகச் சந்தேகிக்கப்படும் 924,770 ரூபா பொலிஸாரால் கைப்பற்றப்பட்டுள்ளது. பகுதி - இலங்கை காவல்துறை இடம் - பன்னாலை அசல் உரிமையாளருக்கு கடன்கள் அனுப்பியவர் - கவிந்து பெரேரா | அணி1வது #விபத்து1வது
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබඳව අනාරවණය වූ තොරතුරක් මත ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.09.22 වන දින උදෑසන එම සැකකරු ගමන් ගන්නා කාර් රථය පසුපස හබාගොස් ඇත. සැකකරු විසින් අණ නොතකා කාර් රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරීන් කාර් රථයේ ටයර ඉලක්කකර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ වෙඩි තැබීමෙන් කාර් රථය පන්නල නගරය ආසන්නයේදී නවත්වාගෙන අදාළ සැකකරු සහ කාර් රථයේ පසුපස අසුනේ රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා අයුරුයි. හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 260 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු 924,770 ක මුදලක් මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබේ. උපුටාගැනීම - Sri Lanka Police Location - Pannala Credits to Original owner Send by - Kavindu Perera | Team1st #Accident1st
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kurunegala, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි,  දෙදෙනෙකු රෝහලේ  🚨 Expressway Incidents 📍 Hambantota
📅 Oct 23 • 📍 Southern Expressway (E01), 159th Kilometre Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 159 වන කිලෝමීටර් කණුව අසලදී රියදුරුට නින්ද යාමෙන් ලොරියක් නඩත්තු ට්‍රක් රථයක ගැටී පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි, දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Islandwide
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 22 • 📍 Near Inuvil Temple, Jaffna - Kankesanthurai (KKS) Road

යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Galle
📅 Oct 21 • 📍 Southern Expressway (E01), 93.8 km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue