🚨 Community Reports
Severity: Moderate
📍 පන්නල, Kurunegala
පන්නලදී සිදුකල පොලිස් මෙහෙයුමක් කැමරාවක සටහන් වෙයි
A police operation in Pannaladi is recorded on a camera
📅 Sep 22, 2026, 10:04 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 4933 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
Sri Lanka's Premier Real-time Accident & Road Safety Telemetry Portal
මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු පිළිබඳව අනාරවණය වූ තොරතුරක් මත ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.09.22 වන දින උදෑසන එම සැකකරු ගමන් ගන්නා කාර් රථය පසුපස හබාගොස් ඇත.
සැකකරු විසින් අණ නොතකා කාර් රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරීන් කාර් රථයේ ටයර ඉලක්කකර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ වෙඩි තැබීමෙන් කාර් රථය පන්නල නගරය ආසන්නයේදී නවත්වාගෙන අදාළ සැකකරු සහ කාර් රථයේ පසුපස අසුනේ රැදී සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා අයුරුයි.
හෙරොයින් ග්රෑම් 15 මිලිග්රෑම් 260 ක් සහ මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු 924,770 ක මුදලක් මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබේ.
උපුටාගැනීම - Sri Lanka Police
Location - Pannala
Credits to Original owner
Send by - Kavindu Perera | Team1st
#Accident1st
🛡️ Official Road Safety Advisory
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kurunegala, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.