🚨 Fatal Accidents
Severity: Fatal
📍 යාපනය සංගුපිටිය පාලම අසල, Jaffna
යාපනය සංගුපිටිය පාලම අසලදී අද(29) සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වෙයි
A police officer lost his life in a motorcycle accident that happened today (29) near Sangupitiya Bridge, Jaffna
📅 Sep 29, 2026, 5:04 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 31 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
1
🚗 Vehicles
Motor-Cycle
🌧️ Road Condition
Dry
යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පසෙක තිබූ බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසියේ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතිබව වාර්තා වනවා.
යාපනය සංගුපිටිය පාලම අසලදී අද(29) සිදුවූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුනා.
යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පසෙක තිබූ බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසියේ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතිබව වාර්තා වනවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Senthooran siva | Team1st
A police officer lost his life in a motorcycle accident that happened today (29) near Sangupitiya Bridge, Jaffna.
It is reported that the preliminary investigations of the police revealed that the accident occurred when the motorcycle could not control the speed and hit a culvert on the side of the road. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo Credits - Senthooran siva | Team1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Jaffna?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.