ත්රිකුණාමලය - හොරොව්පොතාන ප්රධාන මාර්ගයේ මෝටර් රථයක් රියදුරුට නින්දයාමෙන් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
A person died when a car overturned on the Trincomalee-Horowpothana main road after the driver fell asleep.
ත්රිකුණාමලය - හොරොව්පොතාන ප්රධාන මාර්ගයේ නොච්චිකුලම් ප්රදේශයේදී මෝටර් රථයක් එහි රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයෑමෙන් අද(29) අලුයම 3.30ට පමණ සිදුවූ අනතුරකින් එහි ගමන්කල 29 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ බිරිඳ, පුත්රයා සහ සහෝදරයා බරපතල තුවාල ලබා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යැවුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Trincomalee, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Trincomalee?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.