SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 අගුලාන මංසන්ධිය, Colombo

අගුලාන මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

A passenger transport bus and a car collide at Aglaana intersection

📅 Sep 22, 2026, 7:23 AM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 63 views
✓ Verified Incident Telemetry
අගුලාන මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 1
⚰️ Fatalities 0
🚗 Vehicles Car, Bus
🌧️ Road Condition Dry

අගුලාන මංසන්ධියේදී කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අද(22) උදෑසන සිදුවූ අනතුරක් මෝටර් රථයේ පැමිනි එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා

අගුලාන මංසන්ධියේදී කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අද(22) උදෑසන සිදුවූ අනතුරක් මෝටර් රථයේ පැමිනි එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Darshan Fernando | moratuwa විශේෂ ස්තුතිය - Kavindu Perera | Team1st
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Colombo?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

​කටුගස්තොට නගරයේදී කාර්මික දෝෂයකට ලක්වූ ලංගම බස් රථයක් මධ්‍යම දූපත උඩින් ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන මෝටර් රථ සහ යතුරුපැදිවල ගැටෙයි: දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 14 • 📍 Katugastota Town

​කටුගස්තොට නගරයේදී කාර්මික දෝෂයකට ලක්වූ ලංගම බස් රථයක් මධ්‍යම දූපත උඩින් ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන මෝටර් රථ සහ යතුරුපැදිවල ගැටෙයි: දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය කයිතඩිහිදී ලොරි රථයක ගැටුණු යතුරුපැදියක් යටවී මාරක අනතුරක්: තරුණයින් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 13 • 📍 Kaithadi, A-9 / Main Road

යාපනය කයිතඩිහිදී ලොරි රථයක ගැටුණු යතුරුපැදියක් යටවී මාරක අනතුරක්: තරුණයින් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වන කිලෝමීටර් කණුව අසලදී ඉත්තෑවෙකු නිසා වේගය අඩුකළ කන්ටේනර් රථයක පිටුපස මෝටර් රථයක් ගැටෙයි: දෙදෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 13 • 📍 Southern Expressway, 3rd km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වන කිලෝමීටර් කණුව අසලදී ඉත්තෑවෙකු නිසා වේගය අඩුකළ කන්ටේනර් රථයක පිටුපස මෝටර් රථයක් ගැටෙයි: දෙදෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
දකුණට හරවන්න ගිය රථය බේරීමට ගොස් ලිස්සා ගිය තරුණයින් දෙදෙනෙක් පැදවූ යතුරුපැදියක් නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටෙයි: කඩුවෙල කෝරළතොට පන්සල අසල අනතුර Dashcam කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Colombo
📅 Oct 13 • 📍 Near Korathora Temple, Kaduwela

දකුණට හරවන්න ගිය රථය බේරීමට ගොස් ලිස්සා ගිය තරුණයින් දෙදෙනෙක් පැදවූ යතුරුපැදියක් නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටෙයි: කඩුවෙල කෝරළතොට පන්සල අසල අනතුර Dashcam කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය සහ මැදමහනුවර අතර වංගු දෙකේදී සහල් පැටවූ ලොරි රථයක් ආරක්ෂිත වැට කඩාගෙන අඩි 250 ක ප්‍රපාතයකට පෙරළෙයි: බරපතළ අනතුරක් 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 13 • 📍 The two bends between Hunnasgiriya and Medamahanuwara

මහනුවර-මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය සහ මැදමහනුවර අතර වංගු දෙකේදී සහල් පැටවූ ලොරි රථයක් ආරක්ෂිත වැට කඩාගෙන අඩි 250 ක ප්‍රපාතයකට පෙරළෙයි: බරපතළ අනතුරක්

විස්තර බලන්න (Read Report) →
​කොළඹ-මඩකළපුව A4 මාර්ගයේ තිරිවානකැටියේදී තිරිංග අක්‍රිය වූ බර භාණ්ඩ ලොරි රථයක් ඉදිරියෙන් නැවැත්වූ ලොරි රථයක ගැටී අනතුරක්: සහායකවරයා රෝහලේ 🚨 General Road Accidents 📍 Ratnapura
📅 Oct 13 • 📍 A4 Road, near Catandola Hill, Thiruvanekattiya Junction

​කොළඹ-මඩකළපුව A4 මාර්ගයේ තිරිවානකැටියේදී තිරිංග අක්‍රිය වූ බර භාණ්ඩ ලොරි රථයක් ඉදිරියෙන් නැවැත්වූ ලොරි රථයක ගැටී අනතුරක්: සහායකවරයා රෝහලේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue