යතුරුපැදි කරුවෙක් වංගුවකදී බස් රථයකයකට යට වීමට ගොස් 9.99න් බේරෙයි..
A motorcyclist avoids 9.99 when he is hit by a bus at a bend.
දෙල්තොට ගලහා හරහා මහනුවර මාර්ගයේ යතුරුපැදිකරුවෙක් අධික වේගයෙන් ගමන් කරමින් තිබියදී වංගුවක් සහිත ස්ථානයකින් ඉදිරියෙන් බස් රියක් දුටු විගස තිරිංග යෙදීම නිසා යතුරුපැදිය පෙරලී ලිස්සා ගොස් බස් රථය රෝදය අසලට ගොස් නතරවන ආකාරය CCTV කැමරාවක සටහන්ව ඇති අයුරු.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kandy, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kandy?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.