හාලිඇල දී මාර්ගයේ රේස් පැද්ද යතුරුපැදියක් මාර්ගයෙන් හරවමින් තිබූ වෑන් රථයක බඳ කොටසේ ගැටෙයි
A motorcycle racing on the road at Hali Ela collides with the body of a van that was turning from the road.
හාලිඇල විදේශ සේවා කාර්යාලය අසලදී අධික වේගයෙන් තරඟකාරීව ධාවනය වූ යතුරුපැදි දෙකක් අතුරින් එක් යතුරුපැදියක් යතුරුපැදිකරුට වේගයත් සමග පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් දකුණට හරවමින් තිබූ වෑන් රථයක බඳ කොටසේ ගැටීමෙන් අද(01) පස්වරු 7.00 ට පමන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිනි දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කෙරුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Badulla, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Badulla?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.