🚨 General Road Accidents
Severity: Moderate
📍 Hali Ala, Badulla
A motorcycle racing on the road at Hali Ela collides with the body of a van that was turning from the road.
හාලිඇල දී මාර්ගයේ රේස් පැද්ද යතුරුපැදියක් මාර්ගයෙන් හරවමින් තිබූ වෑන් රථයක බඳ කොටසේ ගැටෙයි
📅 Oct 1, 2026, 8:52 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 121 views
✓ Verified Incident Telemetry
🚑 Injured
2
⚰️ Fatalities
0
🚗 Vehicles
Van, Motor-Cycle
🌧️ Road Condition
Dry
One of the two motorcycles that were racing at high speed near the Halilela Foreign Service Office collided with the body of a van that was turning right in front of it due to the rider not being able to control the speed.
One of the two motorcycles that were racing at high speed near the Halilela Foreign Service Office collided with the body of a van that was turning right in front of it due to the rider not being able to control the speed. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Our thanks to the brother who provided the photos
හාලිඇල විදේශ සේවා කාර්යාලය අසලදී අධික වේගයෙන් තරඟකාරීව ධාවනය වූ යතුරුපැදි දෙකක් අතුරින් එක් යතුරුපැදියක් යතුරුපැදිකරුට වේගයත් සමග පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් දකුණට හරවමින් තිබූ වෑන් රථයක බඳ කොටසේ ගැටීමෙන් අද(01) පස්වරු 7.00 ට පමන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිනි දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Badulla?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.