🚨 General Road Accidents
Severity: Moderate
📍 රඹුක්කන - කුරුණෑගල මාරගය, Kurunegala
ගෙදර මිදුල මැද්දෙන් හරවනවා වගේ මාර්ගයේ හැරවූ මෝටර් රථයක යතුරුපැදියක් ගැටේ
A motorcycle collides with a car that has turned likely in the middle of the house yard
📅 Sep 26, 2026, 4:47 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 20 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Motor-Cycle
🌧️ Road Condition
Wet/Rainy
මෝටර් රථයක් ඉතා අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයෙන් දකුණට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වෙයි. කෙසේ වෙතත් මෝටර් රථ රියදුරු මාර්ගයෙන් දකුණට හැරවීමේදි නිසි ක්රියාපිලිවෙත අනුගමනය කරන ආකාරයක් CCTV දර්ශන වලින් නොපෙනේ.
එනවා බල බලම හැරෙව්වා 😡😡
මෝටර් රථයක් ඉතා අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයෙන් දකුණට හැරවීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වෙයි.
කෙසේ වෙතත් මෝටර් රථ රියදුරු මාර්ගයෙන් දකුණට හැරවීමේදි නිසි ක්රියාපිලිවෙත අනුගමනය කරන ආකාරයක් CCTV දර්ශන වලින් නොපෙනේ.
Location - Rambukkana kurunegala road Mathawa
Video credit - U.Prabhashana
#Accident1st
I turned to see it coming 😡😡
A nearby CCTV camera records how a car collides with a motorcycle coming in front of it when it is going to turn right from the road in a very careless manner.
However, the CCTV footage does not show that the car driver is following the proper procedure when turning right from the road.
Location - Rambukkana Kurunegala road Mathawa Video credit - U. Prabhashana
#Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.