🚨 CCTV & Dashcam
Severity: Moderate
📍 Maruthamunai, Kalmunai, Batticaloa
මාර්ගය හරහා හිතු මනාපෙට දැමූ පාපැදියේ යතුරුපැදියක් ගැටෙයි.
A motorcycle collides with a bicycle that is parked across the road.
📅 Sep 14, 2026, 9:22 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 69 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Motor Cycle, Foot Cycle
🌧️ Road Condition
Dry
මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස දැමූ පාපැදියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනා.
ගෙදර සාලේ මැදින් යනවා වගේ හිතාගෙන පොර ගියේ 😳
මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස දැමූ පාපැදියක් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනා.
මේ අනතුරු සිදුව ඇත්තේ කල්මුණේ මරුතමුනායි ප්රදේශයේදී.
Location - Maruthamunai, Kalmunai
Video credit - Satham Jee
🛡️ Official Road Safety Advisory
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Batticaloa, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Batticaloa?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.