🚨 General Road Accidents
Severity: Moderate
📍 අලිමංකඩ, Jaffna
ගොම ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අලිමංකඩ හමුදා මුරපොල අසලදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යයි.
A lorry transporting dung veers off the road and overturns near the elephant guard post.
📅 Sep 18, 2026, 12:35 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 17 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Lorry
🌧️ Road Condition
Dry
කිලිනොච්චියේ සිට යාපනය බලා ධාවනය වූ ගව ගොම ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අලිමංකඩ හමුදා මුරපොළ අසලදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් පෙර දින(17) රාත්රියේ සිදුවූ අනතුර.
කිලිනොච්චියේ සිට යාපනය බලා ධාවනය වූ ගව ගොම ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අලිමංකඩ හමුදා මුරපොළ අසලදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් පෙර දින(17) රාත්රියේ සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Senthooran Siva | Team1st
The accident happened last night (17th) when a lorry transporting cow dung from Kilinochchi to Jaffna overturned near Alimankada military checkpoint.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind" Photo Credits - Senthooran Siva | Team1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Jaffna?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.