බස් රථයක් දැමූ වෙට්ටුවක් හේතුවෙන් ශ්රාවස්තිපුරදී පොල් තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයයි
A lorry transporting a batch of coconuts ran off the road and overturned in Shravastipur due to a collision with a bus.
අනුරාධපුර ශ්රාවස්තිපුර තිස්ස විද්යාලය අසලදී පොල් තොගයක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(16) උදෑසන අනතුරක් සිදුවූනා. බස් රථයේ රියදුරා විසින් අපරික්ශාකාරීව පොල් ලොරිය පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක ගැටීමෙන් වැලකීමට වම්පසට ගත් අවස්ථාවේ දී ලොරි රථයේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව මෙසේ මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අනතුර සිදුව ඇතිබවට වාර්තා වනවා.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Anuradhapura, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Anuradhapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.