බෑවුම් සහිත මාර්ග කොටසක නවතා තිබූ ලොරි රථයක අත් තිරිංග ක්රියාවිරහිත වීමෙන් ඉදිරියට ධාවනය වී ඉදිරියෙන් පැමිණි ත්රීරෝද රථයක හා යතුරුපැදියක ගැටේ
A lorry parked on a steep stretch of road runs forward after its handbrake goes off and collides with an oncoming three-wheeler and a motorcycle.
ඉංගිරිය - කොළඹ මාර්ගයේ රයිගම්පුර ප්රදේශයේදී ලොරි රථය බෑවුමක් සහිත ස්ථානයක නවතා රියදුරා බැස ගිය අවස්ථාවක අත් තිරිංග ලිහිල් වී මාර්ගයේ ඉදිරියට ධාවනය වී, ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක සහ ත්රීරෝද රථයක ගැටීමෙන් අද(25) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කෙරුනා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.