කරුවලගස්වැව ප්රදේශයේදී කොන්දොස්තර බස් රථයෙන් වැටීම නිසා හදිසියේ නැවැත්වූ බස් රථයක් පිටුපස ලොරි රථයක් ගැටෙයි
A lorry collides with the back of a bus which stopped suddenly due to the conductor falling from the bus in Karuwalagaswewa area.
කරුවලගස්වැව, 7 කණුව ප්රදේශයේදී, කොළඹ සිට තුනුක්කායි බලා ධාවනය වූ බස් රථයක පාපුවරුව ආසන්නයේ රැඳී සිටි කොන්දොස්තරවරයාට හදිසියේ වැළඳුණු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙන් ඇදවැටී ඇති අතර, ඒ සමගම රියදුරු විසින් බස් රථය වහාම නවතා ඇත. එම අවස්ථාවේදී බස් රථය පසුපසින් පැමිණි මොරටුවේ සිට යාපනය දක්වා ලී පටවාගෙන ධාවනය වූ ලොරියක්, නවත්වා තිබූ බස් රථයේ දකුණු පස පසුපස කොටසේ ගැටීමෙ අද(11) උදැසන 7.40 ට පමන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුනා.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Puttalam, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.