🚨 General Road Accidents
Severity: Moderate
📍 Uraliya, Madampe - Medagama Road, Puttalam
A car went off Madampe - Medagama road in Uraliya and crashed into a lamp post due to mechanical defect
මාදම්පේ - මැදගම මාර්ගයේ ඌරලිය ප්රදේශයේදි මෝටර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක සහ තාප්පයක ගැටේ
📅 Sep 13, 2026, 5:22 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 17 views
✓ Verified Incident Telemetry
🚑 Injured
3
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
Three persons suffered minor injuries after a car veered off the road due to a mechanical defect and crashed into a lamp post and wall on Madampe - Medagama road in Uraliya today (13).
මාදම්පේ - මැදගම මාර්ගයේ ඌරලිය ප්රදේශයේදි මෝටර් රථයක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන්( ටයිරොඩ් එකට හානිවීමෙන් ) රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පසෙක තිබූ විදුලි කණුවක හා තාප්පයක ගැටී නතරවීමෙන් අද(13) පස්වරුවේ සිදුවූ අනතුරකින් එහි ගමන්කල තිදෙනෙකු සුළු තුවාල ලැබුවා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - J.Siriwansa
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Puttalam?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.