🚨 CCTV & Dashcam
Severity: Moderate
📍 Near the Kahathuduwa Expressway entrance on the Horana-Colombo road, Colombo
A car veered off its own lane at Kahathudu and collided with a car traveling in the opposite lane
මෝටර් රථයක් කහතුඩුවේ දී තමාගේ මං තීරුවෙන් ඉවතට පැන විරුද්ධ මං තීරුවේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටේ
📅 Oct 3, 2026, 6:29 AM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 43 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
A car traveling in one lane near the Kahathuduwa Expressway entrance on the Horana-Colombo road went over the lane in the middle of the road and traveled in the opposite lane and collided with a car traveling in the opposite lane.
What happened?
Will he say he fell asleep too? A car traveling in one lane near the Kahathuduwa Expressway entrance on the Horana-Colombo road went over the lane in the middle of the road and traveled in the opposite lane and collided with a car traveling in the opposite lane. Location- near Kahathuduwa highway entrance
Video Credit - S. Jayasekara
#Accident1st
මොකද්ද ඒ උනේ 🤔
එයාටත් නින්ද ගියා කියයිද?
හොරණ - කොළඹ මාර්ගයේ කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී එක් මංතීරුවක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයේ මධ්යයේ මං තීරු බෙදා වෙන් කර ඇති කොටසට ඉහළින් ගොස් විරුද්ධ මංතීරුවේ ගමන් කිරීමෙන් එම විරුද්ධ මංතීරුවේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටෙන ආකාරය එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් මෝටර් රථයක Dash කැමරාවක පටිගතව ඇත.
Location- near Kahathuduwa highway entrance
Video Credit - S.Jayasekara
#Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.