හොරණ - මිල්ලනිය මාර්ගයේ කෙලෙස්ගමුව ප්රදේශයේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී.
A car suddenly catches fire in Kelesgamuwa area on the Horana - Millaniya road.
හොරණ සිට මිල්ලනිය දෙසට ධාවනය වූ කුඩා මෝටර් රථයක පෙර දින(29) මධ්යම රාත්රී 12:15 ට පමණ මිල්ලනිය, කෙලෙස්ගමුව ප්රදේශයේදී හදිසි ගින්නක් හටගෙන තිබේ. ඒ අවස්ථාවේ රථයේ සිටි එකම පුද්ගලයා වූ රියදුරා ගින්න නිවීමට දැරූ තැත ව්යර්ථ වීමෙන් පසු ඒ පිළිබඳව මිල්ලනිය පොලිසිය දැනුවත් කර ඇත. පසුව පොලිස් නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, ඒ වන විටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී විනාශ වී තිබිණි
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kalutara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.