🚨 General Road Accidents
Severity: Moderate
📍 Millaniya, Kelesgamuwa, Kalutara
A car suddenly catches fire in Kelesgamuwa area on the Horana - Millaniya road.
හොරණ - මිල්ලනිය මාර්ගයේ කෙලෙස්ගමුව ප්රදේශයේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී.
📅 Sep 29, 2026, 10:43 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 92 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car
🌧️ Road Condition
Dry
A small car that was driving from Horana towards Millaniya caught fire at around 12:15 midnight the previous day (29) in Millaniya, Kelesgamuwa area. After the driver, who was the only person in the car at the time, failed to put out the fire, Millaniya informed the police about it. Later, the police officers came and tried to control the fire, but by then the car was completely engulfed in flames
A small car that was driving from Horana towards Millaniya caught fire at around 12:15 midnight the previous day (29) in Millaniya, Kelesgamuwa area.
After the driver, who was the only person in the car at the time, failed to put out the fire, Millaniya informed the police about it. Later, the police officers came and tried to control the fire, but by then the car was completely engulfed in flames.
There was no loss of life in the incident, and the cause of the fire has not yet been revealed. The Millaniya police are conducting further investigations in this regard.
Photo credit - Millaniya Iresh
#Accident1st
හොරණ සිට මිල්ලනිය දෙසට ධාවනය වූ කුඩා මෝටර් රථයක පෙර දින(29) මධ්යම රාත්රී 12:15 ට පමණ මිල්ලනිය, කෙලෙස්ගමුව ප්රදේශයේදී හදිසි ගින්නක් හටගෙන තිබේ.
ඒ අවස්ථාවේ රථයේ සිටි එකම පුද්ගලයා වූ රියදුරා ගින්න නිවීමට දැරූ තැත ව්යර්ථ වීමෙන් පසු ඒ පිළිබඳව මිල්ලනිය පොලිසිය දැනුවත් කර ඇත. පසුව පොලිස් නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට උත්සාහ කළද, ඒ වන විටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිබත් වී විනාශ වී තිබිණි.
සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මිල්ලනිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
ජායාරූප ස්තුතිය - මිල්ලනිය ඉරේෂ්
#Accident1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.