බෙරගල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.
A car overturns off the road in Beragala.
බදුල්ල - කොළඹ මාර්ගයේ බෙරගල නගරය ආසන්නයේදී, රත්නපුර සිට බදුල්ල බලා ධාවනය වූ මෝටර් රථයක් පැවති අධික වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සාගොස් ඉවතට පෙරලීයෑමෙන් අද(20) අනතුරක් සිදුවූනා. අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර ඇති නමුත්, වාසනාවකට මෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වැඩිදුරටත් වාර්තා වනවා
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Ratnapura, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Ratnapura?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.