🚨 General Road Accidents
Severity: Moderate
📍 Colombo Kurunegala Road, Kurunegala
A car driven recklessly by the driver tries to pass a tipper and collides with a motorcycle in front of it.
රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල මෝටර් රථයක් ටිපර් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක ගැටේ
📅 Sep 6, 2026, 5:41 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 24 views
✓ Verified Incident Telemetry
🚑 Injured
1
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Motor Cycle
🌧️ Road Condition
Dry
At the junction of Potuhera Bavilgamuwa, a car driven recklessly by the driver tried to pass a tipper and collided with a motorcycle in front of it. The motorcyclist was injured in an accident today (06) around 5.50 am and taken to hospital.

"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Our thanks to the brother who provided the photos
#Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #SrilankaAccidents #RoadAccident #RecklessDriving #CarelessDriving #TrafficViolations #News #Pothuhera
පොතුහැර බැවිල්ගමුව හන්දියේ දී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල මෝටර් රථයක් ටිපර් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක ගැටීමෙන් අද(06) උදෑසන 5.50 ට පමන සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ලබාදුන් සොයුරාට අපගේ ස්තුතිය
#Accident1st #BreakingNewsSL #BreakingNews #NewsUpdate #AccidentNews24x7 #SrilankaAccidents #RoadAccident #RecklessDriving #CarelessDriving #TrafficViolations #News #Pothuhera
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.