SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 Fatal Accidents Severity: Fatal 📍 පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඇතුමල්පිටිය, කුඹුක්කං ආරුව, Polonnaruwa

පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට දෙදෙනෙකුට තුවාල

A car and a motorcycle collided head-on on the Polonnaruwa-Higurakgoda main road, killing one person and injuring two others.

📅 Sep 24, 2026, 12:13 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 18 views
✓ Verified Incident Telemetry
පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට දෙදෙනෙකුට තුවාල
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 2
⚰️ Fatalities 1
🚗 Vehicles Car, Motor Bicycle
🌧️ Road Condition Dry

පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඇතුමල්පිටිය, කුඹුක්කං ආරුව පාලම ආසන්නයේදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අද(24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිනි 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ පුතු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුනා

පොළොන්නරුව - හිඟුරක්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඇතුමල්පිටිය, කුඹුක්කං ආරුව පාලම ආසන්නයේදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අද(24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිනි 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ පුතු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුනා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Nimal jayarathna | Manampitiya
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Polonnaruwa, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Polonnaruwa?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

​කටුගස්තොට නගරයේදී කාර්මික දෝෂයකට ලක්වූ ලංගම බස් රථයක් මධ්‍යම දූපත උඩින් ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන මෝටර් රථ සහ යතුරුපැදිවල ගැටෙයි: දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 14 • 📍 Katugastota Town

​කටුගස්තොට නගරයේදී කාර්මික දෝෂයකට ලක්වූ ලංගම බස් රථයක් මධ්‍යම දූපත උඩින් ප්‍රතිවිරුද්ධ මංතීරුවට පැන මෝටර් රථ සහ යතුරුපැදිවල ගැටෙයි: දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය කයිතඩිහිදී ලොරි රථයක ගැටුණු යතුරුපැදියක් යටවී මාරක අනතුරක්: තරුණයින් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 13 • 📍 Kaithadi, A-9 / Main Road

යාපනය කයිතඩිහිදී ලොරි රථයක ගැටුණු යතුරුපැදියක් යටවී මාරක අනතුරක්: තරුණයින් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වන කිලෝමීටර් කණුව අසලදී ඉත්තෑවෙකු නිසා වේගය අඩුකළ කන්ටේනර් රථයක පිටුපස මෝටර් රථයක් ගැටෙයි: දෙදෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 13 • 📍 Southern Expressway, 3rd km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වන කිලෝමීටර් කණුව අසලදී ඉත්තෑවෙකු නිසා වේගය අඩුකළ කන්ටේනර් රථයක පිටුපස මෝටර් රථයක් ගැටෙයි: දෙදෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
දකුණට හරවන්න ගිය රථය බේරීමට ගොස් ලිස්සා ගිය තරුණයින් දෙදෙනෙක් පැදවූ යතුරුපැදියක් නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටෙයි: කඩුවෙල කෝරළතොට පන්සල අසල අනතුර Dashcam කැමරාවේ 🚨 CCTV & Dashcam 📍 Colombo
📅 Oct 13 • 📍 Near Korathora Temple, Kaduwela

දකුණට හරවන්න ගිය රථය බේරීමට ගොස් ලිස්සා ගිය තරුණයින් දෙදෙනෙක් පැදවූ යතුරුපැදියක් නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටෙයි: කඩුවෙල කෝරළතොට පන්සල අසල අනතුර Dashcam කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය සහ මැදමහනුවර අතර වංගු දෙකේදී සහල් පැටවූ ලොරි රථයක් ආරක්ෂිත වැට කඩාගෙන අඩි 250 ක ප්‍රපාතයකට පෙරළෙයි: බරපතළ අනතුරක් 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 13 • 📍 The two bends between Hunnasgiriya and Medamahanuwara

මහනුවර-මහියංගනය මාර්ගයේ හුන්නස්ගිරිය සහ මැදමහනුවර අතර වංගු දෙකේදී සහල් පැටවූ ලොරි රථයක් ආරක්ෂිත වැට කඩාගෙන අඩි 250 ක ප්‍රපාතයකට පෙරළෙයි: බරපතළ අනතුරක්

විස්තර බලන්න (Read Report) →
​කොළඹ-මඩකළපුව A4 මාර්ගයේ තිරිවානකැටියේදී තිරිංග අක්‍රිය වූ බර භාණ්ඩ ලොරි රථයක් ඉදිරියෙන් නැවැත්වූ ලොරි රථයක ගැටී අනතුරක්: සහායකවරයා රෝහලේ 🚨 General Road Accidents 📍 Ratnapura
📅 Oct 13 • 📍 A4 Road, near Catandola Hill, Thiruvanekattiya Junction

​කොළඹ-මඩකළපුව A4 මාර්ගයේ තිරිවානකැටියේදී තිරිංග අක්‍රිය වූ බර භාණ්ඩ ලොරි රථයක් ඉදිරියෙන් නැවැත්වූ ලොරි රථයක ගැටී අනතුරක්: සහායකවරයා රෝහලේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue