🚨 General Road Accidents
Severity: Moderate
📍 කොළඹ - මහනුවර මාර්ගය, කඩුගන්නාව, Kandy
කඩුගන්නාවේ වංගුවකදී මෝටර් රථයක් සහ බස් රථයක් ගැටෙයි.
A car and a bus collide at a bend in Kadugannave.
📅 Sep 12, 2026, 4:22 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 21 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Car, Bus
🌧️ Road Condition
Dry
කොළඹ - මහනුවර මාර්ගයේ කඩුගන්නාව වංගුවක් සහිත ස්ථානයකදී මෝටර් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් අද(12) දහවල් 2.10 ට පමන සිදුවූ අනතුර.
කොළඹ - මහනුවර මාර්ගයේ කඩුගන්නාව වංගුවක් සහිත ස්ථානයකදී මෝටර් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් අද(12) දහවල් 2.10 ට පමන සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - MHD Fahik
🛡️ Official Road Safety Advisory
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kandy, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kandy?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.