🚨 CCTV & Dashcam
Severity: Minor
📍 මධ්යම අධිවේගී මාර්ගය, Kurunegala
අධිවේගී මාර්ගයේ පාසල් ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක ඉදිරිපස රෝදය ගැලවෙන ආකාරය කැමරාවක සටහන් වෙයි
A camera captures the front wheel of a bus carrying a group of school children on the highway coming off
📅 Sep 18, 2026, 2:45 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 557 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Bus
🌧️ Road Condition
Dry
ස්කෝලේක ලමයි එක්ක Trip එකක් ගියපු බස් එකක් 😳 බලන්න වෙන දේ 😵💫😳 Location - central expressway Credits to Original owner Send by - Hashan Senavijith | Team1st
ස්කෝලේක ලමයි එක්ක Trip එකක් ගියපු බස් එකක් 😳
බලන්න වෙන දේ 😵💫😳
අධිවේගී මාර්ගයේ පාසල් ළමුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක ඉදිරිපස රෝදය ගැලවෙන ආකාරය කැමරාවක සටහන් වෙයි. කෙසේ වෙතත් පාසල් ළමුන් ප්රවාහනයේදී රියදුරන් මෙන්ම රථවාහන හිමිකරුවන්ද නියමිත ප්රමිතියෙන් වාහන නඩත්තු කිරීමට සහ වගකීම් සහගතව හැසිරිය යුතුයි.
Location - central expressway
Credits to Original owner
Send by - Hashan Senavijith | Team1st
A bus that went on a trip with school children 😳
What to see 😵 💫😳
A camera captures the front wheel of a bus carrying a group of school children on the highway coming off. However, when transporting school children, drivers as well as vehicle owners must maintain vehicles to the required standard and behave responsibly.
Location - central expressway Credits to original owner
Sent by - Hashan Senavijith | Team1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kurunegala?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.