🚨 General Road Accidents
Severity: Moderate
📍 A9 මාර්ගයේ එලිෆන්ට් පාස් - ඉයක්කච්චි, Jaffna
A9 මාර්ගයේ දී බිත්තර තොගයක් ප්රවාහනය කරමින් තිබූ කැබ් රථයක් පෙරලී යයි.
A cab carrying a load of eggs overturns on the A9.
📅 Sep 27, 2026, 6:20 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 7 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Cab
🌧️ Road Condition
Dry
A9 මාර්ගයේ එලිෆන්ට් පාස් සහ ඉයක්කච්චි( Iyakkachchi ) අතර ප්රදේශයේදී බිත්තර ප්රවාහනය කරමින් තිබූ බොලෙරෝ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් පසුගිය 25 වන දින රාත්රී 11.40 ට පමන සිදුවූ අනතුර
A9 මාර්ගයේ එලිෆන්ට් පාස් සහ ඉයක්කච්චි( Iyakkachchi ) අතර ප්රදේශයේදී බිත්තර ප්රවාහනය කරමින් තිබූ බොලෙරෝ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් පසුගිය 25 වන දින රාත්රී 11.40 ට පමන සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Senthooran siva | Team1st
The accident occurred on the 25th at around 11.40 pm when a Bolero cab which was transporting eggs overturned on the A9 road between Elephant Pass and Iyakkachchi.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind" Photo Credits - Senthooran siva | Team1st
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Jaffna?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.