🚨 General Road Accidents
Severity: Moderate
📍 Near Bibila town on Badulla-Bibila road, Badulla
A bus traveling from Colombo to Bibila, which was saved by a three-wheeler, was in a ditch
මුහුණට පැමිණි ත්රීරෝද රථයක් බේරාගත් කොළඹ සිට බිබිල බලා ධාවනය වූ බස් රථයක් කාණුවක
📅 Sep 13, 2026, 12:23 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 77 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Three-Wheeler, Bus
🌧️ Road Condition
Dry
A Langama bus which was running from Colombo to Bibila via Badulla escaped from a terrible accident that happened yesterday (12th) at around 07.00 pm due to the quick and skillful action of its driver near Bibila Wellassa National School.
A Langama bus, which was running from Colombo to Bibila via Badulla, was saved from a terrible accident that happened yesterday (12th) at around 07.00 pm due to the quick and skillful action of its driver near Bibila Wellassa National School. The front wheel of a three-wheeler coming from Bibila lost control and was about to hit the bus directly, the bus driver, who acted immediately, managed to stop the bus by directing it towards the ditch on the right side of the road. Due to this quick decision of the driver, the lives of the people traveling in the bus and the three-wheeler were saved without any harm, while only the bus was damaged in the accident.
"To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind" Photo credit - Upul kumara | Blister NEWS
කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් බිබිල වෙල්ලස්ස ජාතික පාසල ආසන්නයේදී එහි රියදුරු මහතාගේ ක්ෂණික සහ දක්ෂ ක්රියාකාරීත්වය හේතුවෙන් ඊයේ (12) රාත්රී 07.00 ට පමණ සිදුවීමට ගිය බිහිසුණු අනතුරකින් බේරී තිබේ.
බිබිල දෙස සිට පැමිණි ත්රීරෝද රථයක ඉදිරිපස රෝදය එකවරම ගැලවී ගොස් පාලනයෙන් ගිලිහී බස් රථයේ සෘජුවම ගැටීමට ආසන්න වූ මොහොතේ, වහා ක්රියාත්මක වූ බස් රථ රියදුරු මහතා බස් රථය මාර්ගයේ දකුණු පස ඇති කානුව දෙසට යොමු කරමින් නවත්වා ගැනීමට සමත් විය. රියදුරුගේ මෙම කඩිනම් තීරණය නිසා බස් රථයේ සහ ත්රීරෝද රථයේ ගමන් කළ පිරිසගේ ජීවිත කිසිදු හානියකින් තොරව බේරී ඇති අතර, අනතුරෙන් බස් රථයට පමණක් හානි සිදුවී තිබේ.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Upul kumara | බිබිල NEWS
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Badulla?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.