රත්ගමදී රජරට රැජිණ දුම්රියේ බස් රථයක් ගැටේ
A bus collided with Rajarata Rajina train at Rathgama
රත්ගම, කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී රියදුරා විසින් අපරික්ශාකාරීව ධාවනය කල බස් රථයක්, අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීඝ්රගාමී දුම්රියේ ගැටීමෙන් අද(07) සිදුවූ අනතුර. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා පමනක් සිට ඇති අතර අලුත්වැඩියා කටයුතු සඳහා ගරාජයක් වෙත රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව තිබු බව වැඩිදුරටත් වාර්තා වනවා.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Galle, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Galle?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.