🚨 General Road Accidents
Severity: Moderate
📍 මතුගම, හොරවල - පැලවත්ත ප්රධාන මාර්ගයේ පේරගස්හන්දිය, Kalutara
මතුගම පේරගස්හන්දිය ප්රදේශයේදී බස් රථයක් හා බෝලෙරෝ රථයක් ගැටේ
A bus collided with a bolero at Matugama's Peragashandiya area
📅 Sep 25, 2026, 8:39 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 10 views
✓ Verified Incident Telemetry
🚑 Injured
0
⚰️ Fatalities
0
🚗 Vehicles
Bus, Cab
🌧️ Road Condition
Dry
මතුගම, හොරවල - පැලවත්ත ප්රධාන මාර්ගයේ පේරගස්හන්දිය ප්රදේශයේදී බස් රථයක් සහ බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් ගැටීමෙන් අද(25) පස්වරුවේ සිදුවූ අනතුර
මතුගම, හොරවල - පැලවත්ත ප්රධාන මාර්ගයේ පේරගස්හන්දිය ප්රදේශයේදී බස් රථයක් සහ බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් ගැටීමෙන් අද(25) පස්වරුවේ සිදුවූ අනතුර.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - මීගහතැන්න Fb පිටුවට
🛡️ Official Road Safety Advisory
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Kalutara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY
Need Emergency Towing or Breakdown Assistance in Kalutara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.