SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 General Road Accidents Severity: Moderate 📍 பண்டாரவளை வடக்கு கபில்லவெல, Badulla

பண்டாரவளை கபில்லவெல பிரதேசத்தில் பாடசாலை மாணவர்களை ஏற்றிச் சென்ற பேருந்து விபத்துக்குள்ளானதில் 5 மாணவர்கள் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர்.

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් බණ්ඩාරවෙල කැබිල්ලවෙල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් සිසුන් 5 දෙනෙකු රෝහල් ගත කරයි

📅 Sep 20, 2026, 3:54 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 36 views
✓ Verified Incident Telemetry
பண்டாரவளை கபில்லவெல பிரதேசத்தில் பாடசாலை மாணவர்களை ஏற்றிச் சென்ற பேருந்து விபத்துக்குள்ளானதில் 5 மாணவர்கள் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர்.
Incident Photo
Incident Photo
🚑 Injured 5
⚰️ Fatalities 0
🚗 Vehicles Bus
🌧️ Road Condition Dry

பண்டாரவளை வடக்கு கபில்லவெல பிரதேசத்தில் இன்று (20) நமுனுகுல பினராவ தமிழ்க் கல்லூரியின் ஆங்கிலப் போட்டி ஒன்றில் பங்கேற்பதற்காக மாணவர்களை ஏற்றிச் சென்ற பேருந்து விபத்துக்குள்ளானதில் 5 மாணவர்கள் காயமடைந்து பண்டாரவளை வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர்.

பண்டாரவளை வடக்கு கபில்லவெல பிரதேசத்தில் நமுனுகுல பினராவ தமிழ்க் கல்லூரி மாணவர்கள் ஆங்கிலப் போட்டியில் கலந்து கொள்வதற்காக சென்ற பேருந்து ஒன்று இன்று (20) விபத்துக்குள்ளானது. 5 மாணவர்கள் காயமடைந்து பண்டாரவளை வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர். "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துகளில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க, இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன, இது நினைவில் வைக்க உதவும்" புகைப்பட உதவி –
නමුනුකුල පිංඅරාව දෙමළ විද්‍යාලයේ සිසුන් පිරිසක් ඉංග්‍රීසි තරගාවලියකට සහභාගී වීම සඳහා රැගෙන යමින් තිබූ බස් රථයක් බණ්ඩාරවෙල උතුර කැබිල්ලවෙල ප්‍රදේශයේදී අද(20) අනතුරට ලක්වීමෙන් එහි ගමන්කල සිසුන් 5 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරුනා. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය -
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Badulla, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Badulla?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Ampara
📅 Oct 17 • 📍 Kalmunai Town Main Road

කල්මුණේ නගරයේදී ටයරයක් පුපුරා ගිය කුඩා වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටෙයි: ඉදිරිපස කුටිය පොඩිපට්ටම් වී කිහිපදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල 🚨 General Road Accidents 📍 Puttalam
📅 Oct 16 • 📍 Near Mee Oya Bridge, Puttalam-Karuwalagaswewa Road

පුත්තලම මීඔය පාලම අසලදී මගී බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි: 10 දෙනෙකුට තුවාල

විස්තර බලන්න (Read Report) →
වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක් 🚨 General Road Accidents 📍 Badulla
📅 Oct 16 • 📍 Near Damro Showroom, Nugatalawa, Welimada

වැලිමඩ නුගතලාව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසලදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී අනතුරක්

විස්තර බලන්න (Read Report) →
​තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ රන්නදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළෙයි 🚨 General Road Accidents 📍 Hambantota
📅 Oct 16 • 📍 Ranna, Tissa - Matara Main Road

​තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ රන්නදී වැලි පටවාගත් ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළෙයි

විස්තර බලන්න (Read Report) →
​කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදී ඉදිරිපස රෝදයක් පුපුරා ගිය මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට: මහා විපතක් අනූනවයෙන් වැළකෙයි 🚨 General Road Accidents 📍 Kilinochchi
📅 Oct 15 • 📍 In front of Kilinochchi District General Hospital, A9 Road

​කිලිනොච්චිය රෝහල ඉදිරිපිටදී ඉදිරිපස රෝදයක් පුපුරා ගිය මගී බස් රථයක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට: මහා විපතක් අනූනවයෙන් වැළකෙයි

විස්තර බලන්න (Read Report) →
ඇඹිලිපිටිය කුඹුගොඩආරදී බීමත් යතුරුපැදිකරුවෙකු සිදුකළ බිහිසුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුර කැමරාවේ 🚨 General Road Accidents 📍 Ratnapura
📅 Oct 15 • 📍 Kumbugodaara, Embilipitiya

ඇඹිලිපිටිය කුඹුගොඩආරදී බීමත් යතුරුපැදිකරුවෙකු සිදුකළ බිහිසුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුර කැමරාවේ

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue